නිදි දෙව් දුව
නොමැති
පැමිණෙන
තෙමා කඳුළු
බිඳු
කන්වයිනය මතින
නුඹ නොමැත
සිටින අසලකට
වී
අඳුරු රැය
පහන්
නොවනු ඇත
සිත් පුරා
සිටි වරක
නුඹම වූ දිනක
මැකී ගිය
අපූරුව
තනිකමක් උරුම
කර
මතක පෙළ
පමණක්ම ඉතිරි
වී ඇති
කරන ආවර්ජනා
රැය පහන්
යාමයේ
සියල්ලන් නුඹට
පෙම් බැඳි
යාමයක
ඵලක් නැත නම්
නුඹද මට අහිමි
විය
සමු දී අන්
මගක
ගිය යුගයක
නුඹද
නොවේ වූ තුමු
සහයෝගයක්
ලැබුනු
ඔබම වූ කල
දිවි මගට
අත්වැලක් සේ
නමුදු නැත
තේරුම්
ගැනීමක් නුඹද
පෙම් බැන්ද
මුත්
ඔබට මුළු
හදින්
වරදක් වූවාද
කිසිත්
නොපෙනෙන
ලෙසින්
වරද කොතැනක
ඇතිද
හැඳින්නේ නැති
කලට
කුමක් නම්
කරන්නද
පම වූ කල අපද
තවත් එක් වරක්
අප
සොයා එමු ඒ
ලොවද
එක් වරක්
පැමිණෙන්න
ප්‍රේමයේ පහස
විඳ
---රකිත---